Monday, June 3, 2013

♥ Love Meter ♥

බ්ලොග් එකේ අගටම පොඩි ගැජට් 1ක් දැම්මා ඔන්න. හැබැයි ඉතින් ඕක හුදෙක් විනෝදය පිණිස පමණයි හොදේ! :) මොන ප්‍රතිපලේ ආවත් වැඩිය කලබල වෙන්න එහෙම එපා...

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මීටරෙන් කියවෙන්නෙ ඇත්තමද දන්නෑ නේද????....))))))))
    ඇත්ත වුනෝතින් හොදයි!!!

    ReplyDelete
  3. හලෝ මේ සමිත අයියනේ..මාව අදුරන්න පුලුවන්ද දැන් නෑ නේද..එල එල ඔයත් දැන් බ්ලොග් කාරයෙක්..මරු ආ...අපිටත් දිගටම කමෙන්ට් දාන්න...

    ReplyDelete

අදහස් දක්වන්න කාලය වෙන්කලාට ‍බොහොම ස්තූතියි! :)