Monday, June 3, 2013

♥ Love Meter ♥

බ්ලොග් එකේ අගටම පොඩි ගැජට් 1ක් දැම්මා ඔන්න. හැබැයි ඉතින් ඕක හුදෙක් විනෝදය පිණිස පමණයි හොදේ! :) මොන ප්‍රතිපලේ ආවත් වැඩිය කලබල වෙන්න එහෙම එපා...