Monday, October 22, 2012

ඔබ මගේ සිහිනයයි!

සාගරය සිහිනයක් නදියට...
සැනසුම සිහිනයක් කදුළ...
උණුසුම සිහිනයක් සිසලට...

ක්ෂිතිජය සිහිනයක් සයුරට...
හිස් අහස සිහිනයක් වළාරොදට...

මේ රාත්‍රිය සිහින දකින්නන්ට...
අනාගත සිහිනය ලොවට...


එනමුදු,

ඔබ නොදත් එකම දෙය...
ඒ ඔබ මගේ සිහිනයයි!

1 comment:

  1. සිහිනවලට ඉඩ දෙන්න. සැබෑ වන සිහින ඇත්තේද සිහින තුලමයි.

    ReplyDelete

අදහස් දක්වන්න කාලය වෙන්කලාට ‍බොහොම ස්තූතියි! :)